Verbs and Tenses

VERBS

අද දවසේ ලිපිය ගෙනෙන්නේ විශේෂිත මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම අංගයක් වන Verbs and Tenses පිලිබදවයි.එයින් verbs පිළිබද කෙටි හැදින්වීමක් මෙමගින් සටහන් කරනවා.
500 Most Common English Verbs

What is the meaning of verb?
 ක්‍රියාපද යන්නෙහි අර්ථය කුමක්ද?

Most verbs describe actions, so they are called action verbs. Action verbs tell what people or things are doing. Here are some common action verbs.


බොහෝ ක්‍රියා පද  මගින් ක්‍රියාවක් විස්තර කරන බැවින් ඒවා  ක්‍රියා පද ලෙස හැඳින්වේ. ක්‍රියා  පද මගින් මිනිසුන් හෝ දේවල් කරන්නේ කුමක්දැයි කියනු ලැබේ. මෙන්න පොදු  ක්‍රියා පද කිහිපයක්.


Flash Cards: Action Verbs - Amped Up Learning
  • drink - බොනවා  
  • look - බලනවා  
  • jump - පනිනවා  
  • swim - පිහිනනවා  
  • fall - වැටෙනවා 
  • eat - කනවා  
  • shout - කෑගහනවා
  •  walk - ඇවිදිනවා  
  • throw - විසිකරනවා  
  • climb - නගිනවා 
  • laugh - හිනාවෙනවා
  • run - දුවනවා  
  • sit - ඉදගන්නවා  
  • catch - ග්‍රහනයකරගන්නවා  
  • dance - නටනවා 


Action Verbs: List of Common Action Verbs, Definition and Examples ...

ක්‍රියාපද යටතේ ප්‍රධාන වශයෙන් පහත දෙයාකාරය පිළිබද අනුපිළිවෙලින් ගෙනෙනවා.

  1. Subject and Verb Agreement
  2. Transitive and Intransitive Verbs


ක්‍රියාපද හැදින්වීම පිළිබද ගෙන ආ කෙටි ලිපිය මෙයින් නිම වන අතර එහි දෙආකාරය ඊලග ලිපින්ගෙන් ගෙනෙට බලාපොරොත්තු වෙමි.

Comments