Pronouns - සර්වනාම පද

මාගේ ලිපි පෙළ ගැස්මේ සතර වන ප්‍රධාන කොටස වන pronouns පිලිබදවයි අද දින කරුණු ගොනු කරන්නට මා බලාපොරොත්තු වන්නේ.

A pronoun is a word that takes the place of a common noun or a proper noun. There are different kinds of pronouns.

සර්වනාම පද යනු පොදු නාම පද නැතහොත් නිසි නාම පද ආදියෙහි අරුත ගන්නා නාම පද වර්ගයක් වේ.විවිධ වර්ගයේ සර්වනාම පද පවතී.

1)Personal pronouns 

The words I, you, he, she, it, we,they and me,you,him,her,it,us,them  are called personal pronouns. They take the place of nouns and are used as the subject and object  of the verb in a sentence.
මම, ඔබ, ඔහු, ඇය, එය, අපි, ඔවුන් සහ මම, ඔබ, ඔහු, ඇය, එය, අප, ඔවුන් යන වචන පුද්ගලික සර්වනාම ලෙස හැඳින්වේ. ඒවා නාම පදවල ස්ථානය ගන්නා අතර වාක්‍යයක ක්‍රියා පදයේ කතෘ  හා කර්මය ලෙස  භාවිතා කරයි.

Personal pronouns may be used as:


  • the subject of a verb, or (කතෘ ලෙස)
  • the object of a verb.(කර්මය ලෙස)

i)Subject Pronouns

The subject of a verb does the action of the verb. The personal pronouns
I, 
you, 
he, 
she, 
it, 
we and they 
can all be used as the subject of a verb. Study the following two sentences:

ක්‍රියා පදයක කතෘ  ක්‍රියාපදයේ ක්‍රියාව සිදු කරයි. පුද්ගලික සර්වනාම මම, ඔබ, ඔහු, ඇය, එය, අප සහ ඔවුන් සියල්ලන්ම ක්‍රියා පදයක කතෘ  ලෙස භාවිතා කළ හැකිය.


  • My name is David. I am the youngest in the family.(ඩේවිඩ්/මම)
  • This is my father. He is a teacher.(තාත්තා/ඔහු)
  • This is my mother. She is a lawyer.(අම්මා/ඇය)
  • I have a brother and two sisters.(මම/සහෝදරයෙක්/සහෝදරියන් දෙදෙනෙක්)
  • They are Peter, Sharon and Jenny.(ඔවුන්)
  • I have a dog. It is called Lucky.(මම/බල්ලෙක්/ඌ)
  • Lucky, you are a good dog.(ලකී/ඔබ)
  • Good morning, children! You may sit down now.(ළමයි/ඔයාලා)
  • My family and I live in a big city. We have an apartment(මගී පවුල සහ මම/අපි)


ii)Object Pronouns

The object of a verb receives the action of the verb. The personal pronouns
me, 
you, 
him, 
her, 
it, 
us and them 
can all be used as the object of a verb. Look at the following two sentences:
ක්‍රියා පදයක කර්මය  ක්‍රියාපදයේ ක්‍රියාව ලබා ගනී. පුද්ගලික සර්වනාම මට, ඔබ, ඔහු, ඇය, එය, අප සහ ඔවුන් සියල්ලන්ම ක්‍රියා පදයක කර්මය  ලෙස භාවිතා කළ හැකිය


  • I am standing on my head. Look at me.(මම/මා)
  • My mother is kind. Everybody likes her.(මගේ අම්මා/ඇයට)
  • Lisa, I told you to tidy your bed!(ලීසා/ඔබට)
  • Sharon and Jenny! Dad is waiting for you!(ශරෝන් සහ ජෙනී/ඔයාලට)
  • Lucky and I are playing in the park. Dad is watching us.ලකී සහ මම/අප)
  • You must not play with the knife. Give it to me.(ඔබ,පිහිය/එය,මට)
  • Pick up your toys and put them away. (ඔබගේ සෙල්ලම්බඩු/ඒවා)

ex:
Baby birds cannot fly. Mother bird has to feed them.
කුරුලු පැටවුන්ට පියාබන්නට නොහැකි.කුරුළු අම්මාට ඔවුන්ව පෝෂණය කිරිඉමට සිදුවනවා.

ඉහත උගත් දෙය තවත් සරලව හා සාරාන්ෂගතව පහතින් දක්වා ඇත.






Pronouns වල පළමු කොටස වන personal nouns පිලිබදව , subject & object යන දෙවර්ගය යටතේ සියලු කරුණු ඉදිරිපත් කර ඇත.Pronouns වල ඊලග ප්‍රධානතම කොටසක් වන possessive pronouns සමගින් ඊලග ලිපියෙන් හමුවෙමු.

Comments