GRAMMAR කියලා කිව්වහම අපි කවුරුත් දන්නවා ඉංග්‍රීසි විෂයේ අඩංගු අත්‍යවශ්‍ය අංගයක් තමා එය. ඉංග්‍රීසි විෂය ධාරාව හැදෑරීමේදී මුලික අඩිතාලම වෙන්නේත් මෙයයි. එහෙනම් දැන් අපි මෙහි මුලික වුත් සරල වුත් තැනේ ඉදලා පටන් ගමු.
What is Grammar?
Here’s an old children’s rhyme about the eight parts of speech of English grammar. It gives you an idea of what grammar is about. Read and remember it..
ඉංග්‍රීසි ව්‍යාකරණ කථාවේ කොටස් අටක් පිළිබඳ පැරණි දරුවන්ගේ රිද්මයක් මෙන්න. එය ඔබට ව්‍යාකරණ යනු කුමක්ද යන්න පිළිබඳ අදහසක් ලබා දෙයි. එය කියවා මතක තබා ගන්න ..
Every name is called a noun,
As field and fountain , street and town .
In place of noun the pronoun stands,
As he and she can clap their hands.
The adjective describes a thing,
As magic wand or bridal ring.
Most verbs mean action, something done,
To read and write , to jump and run .
How things are done the adverbs tell,
As quickly , slowly , badly , well .
The preposition shows relation,
As in the street or at the station.
Conjunctions join, in many ways,
Sentences, words, or phrase and phrase.
The interjection cries out, “ Heed!
An exclamation point must
follow me!”
සෑම නමක්ම නාම පදයක් ලෙස හැඳින්වෙනවා
පිට්ටනිය සහ දිය උල්පත ලෙස, වීදිය සහ නගරය.
නාම පදය වෙනුවට සර්වනාමය යොදාගන්න පුළුවන්
ඔහු හා ඇය කියන්නේ සර්වනාම නැත්නම් ප්‍රොනෞන් .
නාමවිශේෂණය යම් දෙයක් විස්තර කරනවා,
දණ්ඩ, මැජික් දණ්ඩක් විදිහටත් මුද්ද මනාලියන්ගේ මුද්ද විදිහටත් විශේෂ කරලා දකවන්වා..
බොහෝ ක්‍රියා පද වලින් අදහස් වන්නේ ක්‍රියාව, යමක් සිදු කරනවා යන්නයි.
කියවීම හා ලිවීම, පැනීම සහ ධාවනය කිරීම.
දේවල් සිදු කරන ආකාරය ක්‍රියා විශේෂණ වලින් හදුන්වනවා.
ඉක්මනින්, සෙමින්, නරක ලෙස, හොඳින් ලෙස
ප්රිපොශිෂන්, යමක් පවතින ආකාරය පිළිබද සම්බන්ධතාවය පෙන්වයි,
වීදියේ තුල / දුම්රිය ස්ථානයේ මෙන්.
කන්ජන්ෂන් වාක්‍ය එකිනෙක සම්බන්ධ වන විදිය පෙන්වයි
හෝ , සහ යනු කන්ජන්ෂන් වේ.
ඉන්ටජෙක්ෂන් යනු , “සවන් දෙන්න! වැනි අනකිරීම් වේ
මාව අනුගමනය කරන්න!" කියන්නෙත් ඒ වගේ ඉන්ටජෙක්ෂන් එකක් .

ඉහත කවියේ දැක්වෙන්නේ Grammar වලට ඇතුලත් වෙන උප කොටස් සමුහය ගැනයි. නැවතත් ඒ මොනවාද කියල කිව්වොත් මේ විදිහට දක්වන්න පුළුවන්.
NOUN- නාමපද
PRONOUN-සර්වනමපද
ADJECTIVE-නාමවිශේෂණ
VERB- ක්‍රියාපද
ADVERB-ක්‍රියාවිශේෂණ
PREPOSITION-සම්බන්ධතාවය පෙන්වන පද
CONJUNCTION-සංයෝජනය පෙන්වන පද
INTERJECTION-යමකට මැදිහත් වීම පෙන්වන පද
PRONOUN-සර්වනමපද
ADJECTIVE-නාමවිශේෂණ
VERB- ක්‍රියාපද
ADVERB-ක්‍රියාවිශේෂණ
PREPOSITION-සම්බන්ධතාවය පෙන්වන පද
CONJUNCTION-සංයෝජනය පෙන්වන පද
INTERJECTION-යමකට මැදිහත් වීම පෙන්වන පද
ඉතින් මේ දක්වපු කොටස් පිලිබදව එකිනෙක වෙන වෙනම අපි ඊලග ලිපියේ සිට සවිස්තරාත්මකව හදුනාගනිමු.
අපිONE WORLD ACADEMY
Comments
Post a Comment