මගේ දෙවන පාඩම වෙන්නේ NOUNS . Nouns කිව්ව පමණින්ම අප කවුරුත් දන්නවා එයින් කියවෙන්නේ නාම පද බව කියලා.නමුත් Nouns තරමක් ගැබුරින් අධ්‍යනය කලොත් මෙන්න මේ ආකාරයෙන් දක්වන්නට පුළුවන්.
ඉහත හැදින්වීම වඩාත් විමසිල්ලෙන් කියවාගත්තානම්, ඔබට තේරේවි Nouns එහෙමත් නැතිනම් නාම පද ප්‍රධාන වර්ග දෙකකින් සමන්විත බව....
2) Proper nouns ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකි .
මිනිසුන්, ස්ථාන,සතුන් සහ දේවල් සඳහා වන වචන පොදු නාම පද ලෙස හැඳින්වනවා.
එසේනම් අප දැන් මේ එකිනෙකට අයත් වන නිදසුන් පිලිබදව අවබෝධයක් ලබාගනිමු.
Common noun යන වර්ගයට අදාල සියලු නිදසුන් ඉහත මා දක්වා තිබෙනවා.ඒවා උපයෝගී කරගනිමින් පහත ක්‍රියාකාරකම් ද්විත්වය කිරීමට සුළු උත්සහයක් දරන්න.නොතේරෙන යමක් ඇත්නම් පහතින් comment එකක් මගින් විමසන්න.
Underline the common nouns in these sentences.
1] There’s a little bird in the garden.
2]Who is your teacher?
3] Don’t eat that rotten apple.
4] Kate has a lovely doll.
5] I like reading stories.
6] My father is a doctor.
7] Every child has a dictionary.
8] Rudy hates bananas.
9] The phone is ringing.
10] Here’s a book for you.
Here’s a mixed bag of words. Put each word under its correct heading.
swimmer, snail, fire ,engine, clown ,letters ,flag, river ,barber ,mountain ,fox ,hotel, parrot ,
granny ,taxi, gardener ,camel
People Animals Places Things
....................... ........................... ............................. ...............................
Noun බෙදෙන ප්‍රධාන දෙකොටසෙන් පළමු වර්ගය වන common nouns අද ලිපියෙන් සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත.මෙහි දෙවන වර්ගය වන Pronouns මාගේ ඊලග ලිපියෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වනවා.අදට ලිපිය නිමයි.මෙයින් යමක් ඔබගේ දැනුමට එක කරන්නට මා හට හැකි වෙන්න ඇති මා සිතනවා.
Noun denotes a word (other than a pronoun) used to identify any of a class of people, places, or things ( common noun ), or to name a particular one of these ( proper noun ).
මෙයින් කියලා තියෙන්නේ නාම පදයක් යනු කිසියම් පුද්ගලයකු, ස්ථානයක් හෝ දෙයක් (පොදු නාම පදයක්) හඳුනා ගැනීමට හෝ මේවායින් විශේෂිත එකක් (නිසි නාම පදයක්) නම් කිරීමට භාවිතා කරන වචනයක් කියලයි.
ඉහත හැදින්වීම වඩාත් විමසිල්ලෙන් කියවාගත්තානම්, ඔබට තේරේවි Nouns එහෙමත් නැතිනම් නාම පද ප්‍රධාන වර්ග දෙකකින් සමන්විත බව....
Nouns are divided into common nouns and proper nouns.
එනම් නාම පද 1) Common nouns2) Proper nouns ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකි .
1)COMMON NOUN
Words for people, places,animal and things are called common nouns.

එසේනම් අප දැන් මේ එකිනෙකට අයත් වන නිදසුන් පිලිබදව අවබෝධයක් ලබාගනිමු.
- Here are more words for people - මිනිසුන් සදහා වූ වචන බොහොමයක්
singer ( ගායකයා )
manager(කළමනාකරු)
sailor(නාවිකයා),
manager(කළමනාකරු)
sailor(නාවිකයා),
gardener(උයන්පල්ලා)
dancer(නර්තනකරු)
secretary(ලේකම්)
pilot(ගුවන් නියමුවා)
police(පොලිස්නිලධාරී)
driver(රියදුරු)
officer(නිලධාරී)
artist (කලාකරු)
Mason Bass(මේසන් බාස් )
doctor(වෛද්‍යාවරයා)
dancer(නර්තනකරු)
secretary(ලේකම්)
pilot(ගුවන් නියමුවා)
police(පොලිස්නිලධාරී)
driver(රියදුරු)
officer(නිලධාරී)
artist (කලාකරු)
Mason Bass(මේසන් බාස් )
doctor(වෛද්‍යාවරයා)
- These are words for places - මේවා ස්ථාන සදහා වන වචන වේ.
bank(බැංකුව) airport( ගුවන්තොටුපල) hotel(හෝටල් ) gas station (ගෑස් ස්ටේෂන්)
library(පුස්තකාලය) park(උද්‍යානය ) museum(කෞතුකාගාරය) farm( ගොවිපල)
zoo( සත්වෝද්‍යානය) factory(කර්මාන්තශාලාව) hospital(රෝහල) nursery(පෙර පාසල)
school(පාසල) post(තැපැල් කාර්යාලය) office( කාර්යාලය ) university(විශ්ව විද්‍යාලය)
police station(පොලිස් ස්ථානය)restaurant (අවන්හල ) mosque(මුස්ලිම් පල්ලිය) gym(ජිම්)
temple( පන්සල) stadium ( ක්‍රීඩාංගණය) shop( සාප්පුව ) church (පල්ලිය)
- These common nouns are words for animals. Notice that special names for young animals are included - මෙම පොදු නාම පද සතුන් සඳහා වචන වේ. තරුණ සතුන් සඳහා විශේෂ නම් ඇතුළත් කර ඇති බව සැලකිල්ලට ගන්න.
animal its young
animal its young
dog(බල්ලා) puppy
bear(වලසා) cub
lion(සිංහයා) cub
tiger(කොටියා) cub
whale(තල්සමා) calf
cat(පුසා) kitten
cow (හරකා) calf
elephant(අලියා) calf
- Here are more words for things: දේවල් සදහා වූ වචන කිහිපයක් මෙහි දැක්වෙනවා.
kite(සරුංගලය)
box (පෙට්ටිය)
ladder (ඉනිමග)
lamp (පහන)
picture (පින්තුරය)
chair (පුටුව)
radio (ගුවන්විදුලිය)
television (රූපවාහිනිය)
cup (කෝප්පය)
train (දුම්රිය)
desk (මේසය)
truck (ට්‍රක් රථය)
door (දොර)
watch (අත් ඔරලෝසුව)
egg (බිත්තරය)
window (කවුළුව)
Common noun යන වර්ගයට අදාල සියලු නිදසුන් ඉහත මා දක්වා තිබෙනවා.ඒවා උපයෝගී කරගනිමින් පහත ක්‍රියාකාරකම් ද්විත්වය කිරීමට සුළු උත්සහයක් දරන්න.නොතේරෙන යමක් ඇත්නම් පහතින් comment එකක් මගින් විමසන්න.
Exercise 1
Underline the common nouns in these sentences.
මෙම වාක්‍යවල පොදු නාම පද යටින් ඉරක් අදින්න.
1] There’s a little bird in the garden.
2]Who is your teacher?
3] Don’t eat that rotten apple.
4] Kate has a lovely doll.
5] I like reading stories.
6] My father is a doctor.
7] Every child has a dictionary.
8] Rudy hates bananas.
9] The phone is ringing.
10] Here’s a book for you.
Exercise 2
Here’s a mixed bag of words. Put each word under its correct heading.
මෙන්න මිශ්‍ර වචන මල්ලක්. සෑම වචනයක්ම එහි නිවැරදි ශීර්ෂය යටතේ තබන්න.
swimmer, snail, fire ,engine, clown ,letters ,flag, river ,barber ,mountain ,fox ,hotel, parrot ,
granny ,taxi, gardener ,camel
People Animals Places Things
....................... ........................... ............................. ...............................
Noun බෙදෙන ප්‍රධාන දෙකොටසෙන් පළමු වර්ගය වන common nouns අද ලිපියෙන් සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත.මෙහි දෙවන වර්ගය වන Pronouns මාගේ ඊලග ලිපියෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වනවා.අදට ලිපිය නිමයි.මෙයින් යමක් ඔබගේ දැනුමට එක කරන්නට මා හට හැකි වෙන්න ඇති මා සිතනවා.
Comments
Post a Comment