අද ලිපිය ගෙනෙන්නේ නාම පද වල අවසාන කොටස වන ස්ත්‍රී,පුරුෂ නාම පද පිලිබදවයි.
Masculine nouns are words for men and boys, and
Masculine Feminine
actor(නළුවා) actress(නිළිය)
brother(සහෝදරයා) sister(සහෝදරිය)
emperor(අධිරාජ්‍යයා) empress(අධිරාජ්‍යවරී)
father(පියා) mother(මව)
gentleman (මහත්මා) lady(නෝනා)
grandfather (සීයා) grandmother(ආච්චි)
grandson(මුනුබුරා) granddaughter(මිනිබිරිය)
headmaster(ප්‍රධාන ගුරුවරයා) headmistress(ප්‍රධාන ගුරුවරිය)
man(මිනිසා) woman(ගැහැණිය)
prince(කුමාරයා) princess(කුමරිය)
son (පුතා) daughter(දුව)
uncle( මාමා) aunt(නැන්දා)
wizard (මායාකරු) witch(මායාකාරිය)
Animal Male Female
chicken(කුකුලා) rooster hen
cattle(ගවයා) bull cow
deer(මුවා) buck doe
donkey (බුරුව) jack jenny
duck(තාරාව) drake duck
fox(නරියා) fox vixen
goose(පාත්තයා) gander goose
horse(අශ්වයා) stallion mare
lion(සිංහයා) lion lioness
sheep(බැටළුවා) ram ewe
tiger(කොටියා) tiger tigress
accountants (ගණකාධිකාරී)
parents(දෙමාපියන්)
artists(කලාකරුවන්)
managers(කළමනාකරුවන්)
designers(නිර්මාණකරුවන්)
pupils (සිසුන්)
engineers(ඉංජිනේරුවන්)
singers (ගායකයෝ)
teachers(ගුරුවරු)
forest(වන)
building (ගොඩනැගිල්ල)
gymnasium(ව්‍යායාම ශාලාව)
broom(කොස්ස)
playground(ක්‍රීඩා පිටිය)
cake(කේක්)
rock(පාෂාණය)
computer(පරිගණක)
sky(අහස)
card(කාඩ්පත)
socks(මේස්)
floor(මහල)
wind(සුළඟ)
ඉහත ලබගත් දැනුම යොදා ගනිමින් මෙම ක්‍රියාකාරකම කිරීමට උත්සහයක් දරන්න.
its correct heading.(පහත වචන ඊට අදාල ශීර්ෂය යටතට දමන්න.)
children ,sun, witch, king,boy, son, father, girl,mother, queen, file, teacher,lamp, doctor, dancer, wizard,ram, rooster, elf, fish
Masculine Feminine Common Gender Neuter
අද ලිපියෙන් යමක් ඔබ උකහා ගන්නට ඇතැයි සිතනවා...තවත් මෙවැනිම වටිනා දෙයක් සමගින් හමුවෙමු.
Masculine nouns are words for men and boys, and
male animals.
Feminine nouns are words for women and girls, and
female animals.
පුරුෂ නාම පද යනු පිරිමි ,පිරිමි ළමයින් හා පිරිමි සතුන් සඳහා වන වචන වන අතර
ගැහැණු නාම පද යනු කාන්තාවන්, ගැහැණු ළමයින් හා ගැහැණු සතුන් සදහා වන නාම පද වේ.
- Here are some masculine and feminine nouns for people.(මෙන්න මිනිසුන් සදහා වන පුරුෂ හා ස්ත්‍රී නාම පද කිහිපයක්.)
Masculine Feminine

brother(සහෝදරයා) sister(සහෝදරිය)
emperor(අධිරාජ්‍යයා) empress(අධිරාජ්‍යවරී)
father(පියා) mother(මව)
gentleman (මහත්මා) lady(නෝනා)
grandfather (සීයා) grandmother(ආච්චි)
grandson(මුනුබුරා) granddaughter(මිනිබිරිය)
headmaster(ප්‍රධාන ගුරුවරයා) headmistress(ප්‍රධාන ගුරුවරිය)
man(මිනිසා) woman(ගැහැණිය)
prince(කුමාරයා) princess(කුමරිය)
son (පුතා) daughter(දුව)
uncle( මාමා) aunt(නැන්දා)
wizard (මායාකරු) witch(මායාකාරිය)
- Here are some masculine and feminine nouns for male and female animals.(ගැහැණු හා පිරිමි සතුන් සදහා ස්ත්‍රී පුරුෂ නාම පද කිහිපයක් මෙහි දැක්වේ.
Animal Male Female
chicken(කුකුලා) rooster hen

deer(මුවා) buck doe
donkey (බුරුව) jack jenny
duck(තාරාව) drake duck
fox(නරියා) fox vixen
goose(පාත්තයා) gander goose
horse(අශ්වයා) stallion mare
lion(සිංහයා) lion lioness
sheep(බැටළුවා) ram ewe
tiger(කොටියා) tiger tigress
- Many nouns are used for both males and females(බොහෝ නාම පද පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම භාවිතා වේ)
accountants (ගණකාධිකාරී)
parents(දෙමාපියන්)
artists(කලාකරුවන්)
managers(කළමනාකරුවන්)
designers(නිර්මාණකරුවන්)
pupils (සිසුන්)
engineers(ඉංජිනේරුවන්)
singers (ගායකයෝ)
teachers(ගුරුවරු)
- Words for things that are neither male nor female are called neuter nouns.(පිරිමි හෝ ගැහැණු නොවන දේවල් සඳහා වචන නියුටර් නාම පද ලෙස හැඳින්වේ)
forest(වන)
building (ගොඩනැගිල්ල)
gymnasium(ව්‍යායාම ශාලාව)
broom(කොස්ස)
playground(ක්‍රීඩා පිටිය)
cake(කේක්)
rock(පාෂාණය)
computer(පරිගණක)
sky(අහස)
card(කාඩ්පත)
socks(මේස්)
floor(මහල)
wind(සුළඟ)
ඉහත ලබගත් දැනුම යොදා ගනිමින් මෙම ක්‍රියාකාරකම කිරීමට උත්සහයක් දරන්න.
Exercise 1
Look at the words in the box. Write each word underits correct heading.(පහත වචන ඊට අදාල ශීර්ෂය යටතට දමන්න.)
children ,sun, witch, king,boy, son, father, girl,mother, queen, file, teacher,lamp, doctor, dancer, wizard,ram, rooster, elf, fish
Masculine Feminine Common Gender Neuter
අද ලිපියෙන් යමක් ඔබ උකහා ගන්නට ඇතැයි සිතනවා...තවත් මෙවැනිම වටිනා දෙයක් සමගින් හමුවෙමු.
Comments
Post a Comment